By unusuma.lk on
(LK time)ලබන (15) වැනිදා සිට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේතුව තීරණය කර ඇත.
ඒ අනුව ආබාධිත පුද්ගලයින්ට දුම්රියේ ගමන් කිරීමේදී විශේෂ පහසුකම් සැළසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කරයි.
1971 දුරකතන අංකය ඇමතීමෙන් ඒ සම්බන්ධයෙන් පෙර දැනුම්දීමක් කළ යුතු අතර ලබන (15) වැනිදා සිට එම ක්‍රමවේදය ක්‍රියාත්මක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කරයි.
දුම්රියකට ඇතුලුවීමේදී සහ පිටවීමේදී කාර්ය මණ්ඩලයේ සහය ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කරයි.