“වහාම ඉවත් වෙන්න” ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුම් දෙයි.!

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුමදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා එම නිවේදනය කර තිබුණේ සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්ය.

එම නිවේදනයෙන් ටික වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments