By unusuma.lk on
(LK time)රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක් කැරිබියන් දූපත්වල හටගෙන ඇති අතර එනිසා රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සදහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.