By unusuma.lk on
(LK time)සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් පැවැත්වූ විරෝධතාවට සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රදිත් ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.