By unusuma.lk on
(LK time)මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇත.
ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද දින කැඳවීමට නියමිතය.