දශක ගණනක උරුමය අවසන්.!

කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසූවේ උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන තාවකාලිකව නතර කළ බවයි.

එම වැඩසටහන තුළ විශාල අඩුපාඩු ප්‍රමාණයක තිබෙනා බවත් ඒවා නිවරදි කර නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු වැඩසටහන තාවකාලිකව නවතා දැමූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒවා සොයා බලා ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

One thought on “දශක ගණනක උරුමය අවසන්.!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *