වසන්ත විට්ටච්චි මහතා දිවි සැරිය නිමා කරයි.!

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මියගොස් ඇත්තේ වේරහැර කොතලාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බව වාර්තා වේ.

කඩඉම ටෙලි නාට්‍යයෙන් ටෙලි තිරයට පැමිණි ඔහු සිනමාව වෙදිකාව යන කේෂත‍්‍ර දෙකේම යුග ගණනාවක අද්දැකීම් හිමි කලාකරුවෙකි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.