පුරා දශක ගනණක් වීරවංශගේ හිතේ තිබූ ගින්දර පිටකරයි.!

අද (07) බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා 1988/89 කාලවකවානුව අලළා සිය ජීවන අත්දැකීම් සහිතව රචනා කළ “සඳේ ගින්දර” නම් නවකථාව එළිදැක්විය.

ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ සිටම පටු ප්‍රතිපත්තිවලින් සමන්විත වූ දේශපාලන පක්ෂයක් බව එහිදී අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

Loading

4 thoughts on “පුරා දශක ගනණක් වීරවංශගේ හිතේ තිබූ ගින්දර පිටකරයි.!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *