යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්.!

Local news (Sinhala)Foreign news (Sinhala)ජනවාරි 29, 2025260 Views

යුක්‍රේනය විසින් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර ඉන් නිශ්නි නොව්ගොරොඩ්හි තෙල් පිරිපහදුවකට හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු හමුදා යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාර 46ක් ව්‍යර්ථ කිරීමටද සමත් වී ඇති බවත් පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් කසාන් ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් නවතා දමා ඇතැයි වාර්තා වේ.

මෙම ඩ්‍රෝන ප්‍රහාරවලින් සිදුවු ජීවිත හානියක් සම්බවන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending