සජබ සිය ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04ත් නම් කරයි.!

මේ වනවිට පුරප්පාඩු වී ඇති සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා යෝජිත නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

එලෙස යොමුකර ඇති නම් හතර වනුයේ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අයයි.
 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.