By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තුවේ වත්මන් කතානායක අශෝක රන්වලට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට විපක්ෂ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් තැබීමට නියමිතව ඇත.
සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට අපේක්ෂා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සදහන් කරයි.