By unusuma.lk on [last-modified] (LK time)
දුම්රිය ප්‍රවේශ පත්‍ර මඟින් තම රාජකාරි බලා නුවර සිට කොළඹ සහ කුරුණෑගල සිට කොළඹ දක්වා යන මඟීන් වෙනුවෙන් හෙට (08) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.







