By unusuma.lk on
(LK time)මහනුවර “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගෙන ඇත.
ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොලීසිය කළ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී සඳහන් කරයි.