By unusuma.lk on
(LK time)ශ්රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
ඉන්දියාව – පකිස්තාන යුද ගැටුම් සමඟ අද (08) දින පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.