By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45යි පන්දු 1ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 209ක් පමණයි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46ක් අවසානයේ කඩුලු 7ක් පමණක් දවී ලකුණු 210ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය.