By unusuma.lk on
(LK time)අද (02) දින කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව ඉක්මවා ගිය අතර ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ මෙවන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 403.94කින් ඉහළ ගොස් ඒකක 16,348.55ක් ලෙස සටහන් වු අතර මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේදී 2.53%ක වර්ධනයකි.
අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 12.86ක් ලෙස සටහන්ව ඇත.