By unusuma.lk on
(LK time)අද (27) දින යළිත් වරක් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඒකක 135.07කින් (0.88%) ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,535.60ක් ලෙස සටහන් විය.
අද වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 9.8කි.