15 හැවිරිදි සිසුවා සහ සිසුවිය 67 වන මහලින් බිමට පනී.!

15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක් කොම්පඤ්ඤවීදිය සුඛෝභෝගී නිවාස සංකීර්ණයක 67 වන මහලින් පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය සදහන් කරයි.

එලෙස සියදිවි නසාගෙන ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය පදිංචි සිසුවකු සහ සිසුවියක් බවත් ඔවුන් දෙදෙනා කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බව පොලීසිය සදහන් කරයි.

එම ජාත්‍යන්තර පාසලේ එකම පංතියක ඉගෙනුම ලබන සිසුවා සහ සිසුවිය පාසල නිමවීමෙන් අනතුරුව තීරෝද රථයක නැග පැමිණ ඇති අතර නිවාස සංකීර්ණයේ 67 වන මහලින් බිමට පැන්න ඔවුන් දෙදෙනා එහි 3 වන මහලට වැටී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close