By unusuma.lk on
(LK time)හබරණ දුම්රිය පොළ අසළ ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයේ පදිංචි පදිංචි අවුරුදු 27ක තරුණයෙක් සියදිවි හානි කරගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
මෙම සියදිවි නසා ගැනීම තමන් සිතාමතාම සිදු කරන බවත් එයට කාගේ හෝ මැදිහත් වීමක් නොමැති බවත් සඳහන් කරමින් ඔහු ලිපියක් ද ලියා පසුව තම රහසඟ පිහියකින් කපා වෙන් කොට මේසයක් මත තබා අනතුරුව ගෙල වැළලාගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මියගිය තරුණයා යම් මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙකු බවට වාර්තා වන අතර ඔහුගේ මෘත ශරීරය මරණ පරීක්ෂාව සඳහා පොළොන්නරුව මූලික රෝහලට යවා ඇති අතර සිදුවීම පිළිබඳව හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.