සුජීවට වැඩ වරදී.. වහාම CIDයට ගන්නැයි අධිකරණයෙන් නියෝග.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සන්තකයේ පවතින ප්‍රශ්න සහගත සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සුඛෝපභෝගී මොටර් රථය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල වාර්තා අද (11) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙම නියෝගය නිකුත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.