By unusuma.lk on
(LK time)රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වී ඇත.
දේශපාලන විචාරකයෙකු, ලේඛකයෙකු, හිටපු විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම මිය යන විට 96 හැවිරිදි වියේ පසුවිය.
රූපවාහිනි වැඩසටහන්වලට, සංවාදවලට, පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍යයන්හි දේශපාලන, ආර්ථික හා ශාස්ත්‍රීය සංවාදවලට සහභාගී වෙමින් ශ්‍රී ලාංකිකයන් දැනුමෙන් පෝෂණය කිරීමට කටයුතු කළේය.