ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරයි.!

අද (09) දිනයේ සිට ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න සදහන් කරයි.

ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න තවදුරටත් සදහන් කළේ,

“ඒ අනුව අද සිට දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 5 කින් ගාස්තු අඩුකරන්න තීරණය කළා. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 100ක් සහ දෙවෙනි කිලෝමීටරය රුපියල් 85 බවට පත්වෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත තුළ එලෙස ගාස්තු නියාමනය කෙරෙනවා. සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නියමිත මුදලට වඩා ගෙවා සේවාවන් ලබාගන්න එපා කියලා.”

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments