By unusuma.lk on
(LK time)අද මේ දක්වා කාලය තුළ රියදුරන් නොමැති වීම හේතුවෙන් දුම්රිය 23ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කැලණිවැලි, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය අවලංගු වීම් වාර්තා වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් හෙට (14) දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.