ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
ඒ අනුව පොලිස් අධිකාරිවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් සහ පත්වීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

