By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාව වෙත දැනුවත්කිරීමක් කරමින් කියා සිටින්නේ ඉදිරියේදී නීත්‍යානුකූලව ආනයනය කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙසයි.
කොමිෂන් සභාව පවසන්නේ ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සහ උපාංග සඳහා ඉදිරියේදී ජාල සබඳතා ක්‍රියාත්මක නොවනු ඇති බවයි.
කෙසේවෙතත් මෙම මස 28 වන දිනට පෙර ලියාපදිංචි වන ජංගම දුරකථන සඳහා මෙම අක්‍රිය කිරීම අදාළ නොවනු ඇති බවද කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.