By unusuma.lk on
(LK time)අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදුවලට එරෙහිව කැලිෆෝනියා ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් විසින් නඩුවක් ගොනු කර ඇත.
අමෙරිකාව අභ්‍යන්තරයෙන්ම එරටින් පැනවූ තීරු බදුවලට එරෙහිව නඩුවක් ගොනු වූ පළමු අවස්ථාව මෙයයි.
එහෙත් තීරු බදු පිලිබඳ තීරණයේ වෙනසක් නොකරන බවත් අමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් විදෙස් භාණ්ඩ ආනයනය අවම කිරීමේ අපේක්ෂාවෙන් තීරු බදු පැනවීම කළ බවද ධවල මන්දිරය සඳහන් කරයි.