නවකවදයට එරෙහිව රජයෙන් අලුත් වැඩක්.!

විශ්වවිද්‍යාලයේදී නවකවදයට මුහුණ දෙන සිසුවෙකුට ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එක් එක් විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, කොළඹට කැඳවා ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය, මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
11 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments