By unusuma.lk on
(LK time)චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245%ක් දක්වා ඉහළ දමා ඇති බව ධවල මන්දිරය නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අමෙරිකාව විසින් පැනවූ තීරුබදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව විසින් මීට පෙර චීන භාණ්ඩ සඳහා සමස්ත තීරුබදු ප්‍රතිශතය 145%ක් දක්වා ඉහළ දමා තිබුණේය.