පුරාවිද්‍යා පුවරු ගැලවූ සභාපති ඇතුළු පිරිස අධිකරණයට භාරවෙයි.!

මඩකලපුව ප්‍රදේශයේ සවිකර තිබු පුරාවිද්‍යා නාමපුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිසක් අධිකරණයට භාරවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මඩකලපුව ප්‍රදේශයේ සවිකර තිබියදී පුරාවිද්‍යා පුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (24) මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments