අද ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්.!

අද (26) දින කළුතර උතුර, කළුතර දකුණ, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව, බෝම්බුවල යන ප්‍රදේශ වලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳවැටීමක් හේතුවෙන් සිදුකළ යුතු හදිසි අලුත්වැඩියාවකට මෙම ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව අද දින පෙරවරු 09.00 සිට හෙට (27) අලුයම 03.00 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

⚡- 777 Readers , 1

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments