මියගිය පුද්ගලයින් ගණන තවත් ඉහළ⁣ට.!

සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා සිදුවූ පුද්ගල මරණ 390 දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 352ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් නිවාස 432ක් පූර්ණ වශයෙන් හානියට පත්ව තවත් නිවාස 15,688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments