රුසියානු ගුවන් යානා ඉලක්ක කර යුක්‍රේනයෙන් දැවැන්ත ප්‍රහාරයක්.!

යුක්‍රේනය විසින් රුසියාවට එරෙහිව දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු බෝම්බ හෙලන ගුවන් යානා 40 කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර උපායමාර්ගික බෝම්බ හෙලන යානා වන Tu-95 සහ Tu-22 ගුවන් යානා වලට පහර දුන් බව වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල වි ඇත්තේ සයිබීරියානු කලාපයට වන අතර එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්, බැලැස්ටික් මිසයිල 7ක් සහ කෘස් මිසයිල යොදාගත් බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments