අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කර ඇත.
සුදු සීනි – 215.00 – 237.00
අර්තාපල් (ආනයනික) – 120.00 – 203.00
පරිප්පු – 250.00 – 273.00
තිරිගු පිටි – 135.00 – 177.00
දේශීය කැකුළු සහල් – සුදු 205.00 – 220.00
දේශීය කැකුළු සහල් – රතු 205.00 – 220.00
දේශීය නාඩු සහල් – සුදු 215.00 – 230.00
ආනයනික කැකුළු සහල් – 200.00 – 210.00
ආනයනික නාඩු සහල් – 210.00 – 220.00
සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g 940.00 – 1050.00
බී ළූණු (ඉන්දියා) – 120.00 – 154.00
බී ළූණු (පකිස්ථාන) – 100.00 – 123.00
රතු ළූණු (ආනයනික) – 240.00 – 365.00
වියළි හාල්මැස්සන් (තායිලන්ත) – 700.00 – 809.00
වියළි හාල්මැස්සන් (අනෙකුත්) – 550.00 – 686.00
බිත්තර (සුදු) – ඒකකයක් – 23.00 – 30.00
බිත්තර (දුඹුරු) – ඒකකයක් 25.00 – 32.00
වියළි මිරිස් – 580.00 – 654.00
බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – 800.00 – 935.00
ටින්මාළු (දේශීය) – ටූනා – 425g 330.00 – 380.00
ටින්මාළු (දේශීය) – මැකරල් – 425g 320.00 – 420.00
ටින්මාළු (ආනයනික) – 425g – 350.00 – 415.00