ආරක්ෂාව ඉවත් කිරීම ගැන කියන්න අධිකරණයට යනවා.!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධව අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ සදහන් කරයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කළේ නම් අවශ්‍යතාවය මත යැයි සිතා ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි වුවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආර්ථික කටයුතු වෙනුවෙන් ඉවත් කිරීම පිළිගත නොහැකි බව නීතිඥ රවින්ද්‍ර ජයසිංහ සදහන් කරයි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්තී කොට්‌ට්ටහච්චි නීතිඥවරියක් වශයෙන් සිදුකර තිබෙන ප්‍රකාශය පිළිගත නොහැකි බවත් එය ජනතාව නොමඟ යැවීමට කළ ප්‍රකාශයක් බවද නීතිඥ රවින්ද්‍ර ජයසිංහ සදහන් කරයි.

අද (25) දින මාධ්‍ය හමුවක් පවත්වමින් නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.