By unusuma.lk on [last-modified] (LK time)
ගල් ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙයි.
තවද මී ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීම ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.






