කොටුගොඩ ග්‍රිඩ් උපපොළ ක්‍රියා විරහිත කරයි.!

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, ඇතිවූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටුගොඩ ග්‍රිඩ් උපපොළ තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇති බවයි.

අධික වර්ෂාව හේතුවෙන් අවට ගංවතුර තත්ත්වය වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මුළු උපපොළ පරිශ්‍රයම ජලයෙන් යටවී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest