ආපදා හේතුවෙන් පුද්ගලයින් 334ක් මරුට.. 370ක් අතුරුදන්.!

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 370ක් අතුරුදන්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මියගොස් ඇති පුද්ගලයින් 334 දෙනා, නායයෑම්, පස්කදු කඩාවැටීම්, ගංවතුර, ජල ගැලීම්, දියේ ගිලීම් හේතුවෙන් මියගොස් ඇති බවට හඳුනා‌ගෙන ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest