චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද (01) දින උදෑසන අල්ලස් කොමිසමට පැමිණ ඇත.

චමල් රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇතැයි වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments