රන් මිල තවත් ඉහළ⁣ට.!

ලංකාවේ රත්‍රං මිල විශාල ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රුපියල් 314,700ක් ලෙස දැක්වුණි.

තවද “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 342,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest