විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදු කිරිමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් එම ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීමට අදාළව කාර්ය සාධක බලකායක්ද පිහිටවූ බවද නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි. අර්කම් සඳහන් කරයි.

