මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියම වෙයි.!

පාර්ලිමේන්තු මන්ත‍‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට දින නියම කර ඇත.

ඒ අනුව මන්ත‍‍්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි (17) දින විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

One thought on “මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියම වෙයි.!

  • ලලිත් රණසිංහ -

    කවුරු කරත් නිවැරදි දේ නිවැරදියි.
    බොහොම හොඳයි 👍👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *