කස්සප හිමි ඇතුළු පිරිසට දුන් නියෝගය.!

LIVE

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අද (09) යළිත් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් ලබන (11) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

6 Comments
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?