එංගලන්තයට ගිය නාමල්ගේ සිහින කපෝතියි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ Oxford ශිෂ්‍ය සංගම් දේශනය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

Oxford සිසුන් පිරිසකගෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් එම දේශනය අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

තවද Cambridge හි පැවැත්වීමට තිබු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ දේශනය දැඩි විරෝධය හමුවේ අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.

Advertisements
Advertisements
7 Comments
Most Voted
Newest Oldest