Advertisements

සමගි ජන බලවේග මන්ත්‍රීවරයා ගිනි අවියක් සමග අත්අඩංගුවට

LIVE

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාස විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රිපිටර් වර්ගයේ  (Repeater Gun) ගිනි අවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ගිනි අවිය යම් අපරාධ ක්‍රියා සඳහා භාවිත කර ඇද්දැයි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදු කරන බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

3 Comments
Most Voted
Newest Oldest