Advertisements
Advertisements

මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා සේවාවක් ලංකාවේ අරඹයි

LIVE

මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා සේවාවක් මෙරට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

මෙය නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල සඳහන් කරයි.

මෙම එක් ඩ්‍රෝන යානයක මගීන් 06 දෙනෙකුට ගමන් කළ හැකි අතර මෙවැනි ව්‍යාපෘති මේ වන විට චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල සාර්ථකව ක්‍රියාත්මක වේ.

0 Comments
Most Voted
Newest Oldest