Advertisements

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති මාරු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ස්ථාන මාරු කර ඇත.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest