අද (25) දින හබරාදුව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු දුම්රියක මෙම බස් රථය ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
