By unusuma.lk on [last-modified] (LK time)
හමුදාව විසින් රාජාංගනය, ගිරිබාව ප්රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ගුවන් බේරාගෙන තිබේ.
ගුවන් හමුදාව සඳහන් කළේ අනුරාධපුර කඳවුරේ අංක 6 බලඝණයට අයත්, MI -17 හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට ගොඩබස්වා සියලු පුද්ගලයින් නිර්පද්රිතව බේරා ගෙන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යොමුකර කළ බවයි.






