රාජාංගනයේ සිරව සිටි පුද්ගලයින් 33ක් ගුවනින් බේරා ගනී.!

LIVE

හමුදාව විසින් රාජාංගනය, ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ගුවන් බේරාගෙන තිබේ.

ගුවන් හමුදාව සඳහන් කළේ අනුරාධපුර කඳවුරේ අංක 6 බලඝණයට අයත්, MI -17 හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට ගොඩබස්වා සියලු පුද්ගලයින් නිර්පද්‍රිතව බේරා ගෙන අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යොමුකර කළ බවයි.

2 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?