අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS CANBERRA යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්යතා සපුරා ගැනීම සඳහා අද (26) දින කොළඹ වරායට පැමිණ ඇත.
Littoral Combat වර්ගයට අයත් මෙම නෞකාව මීටර් 127.6ක දිගකින් යුක්ත වන අතර එහි අණදෙන නිලධාරියා ලෙස කොමාණ්ඩර් C. Towles කටයුතු කරයි.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්රදායන්ට අනුව එම නෞකාව පිළිගනු ලැබීය.
